Sudage Sudu Muhune
Paul Fernando · Egoda Gode · 2:57
සුපුන් සඳක් අහසේ පාවුණා වලා රොදක් තුලින් හිනැහුණා සුපෙම් හදක් කරයි කල්පනා මාගේ හිත වෙත එයි සුදාගේ සුදු මුහුණේ මල් හිනා සුපෙම් හදක් කරයි කල්පනා මාගේ හිත වෙත එයි සුදාගේ සුදු මුහුණේ මල් හිනා එන්න එන්න පෙම් හසරැලි පාලා දෙන්න දෙන්න දෑත දිගු කරාලා ඉන්න ඉන්න මා ළඟටම වීලා අපි සදහට ඉමු සැනසීලා සුපුන් සඳක් අහසේ පාවුණා වලා රොදක් තුලින් හිනැහුණා සුපෙම් හදක් කරයි කල්පනා මාගේ හිත වෙත එයි සුදාගේ සුදු මුහුණේ මල් හිනා සුපෙම් හදක් කරයි කල්පනා මාගේ හිත වෙත එයි සුදාගේ සුදු මුහුණේ මල් හිනා එන්න මා සොයා මා සිතෙහි චන්ද්රයා ගීත ගය ගයා සුරංගනාවියා පෙම් හසුනක් ලියා දුන්නොත් ගන්නවද ඔයා කුමරියේ මම ඔබේ කුමාරයා සුපුන් සඳක් අහසේ පාවුණා වලා රොදක් තුලින් හිනැහුණා සුපෙම් හදක් කරයි කල්පනා මාගේ හිත වෙත එයි සුදාගේ සුදු මුහුණේ මල් හිනා සුපෙම් හදක් කරයි කල්පනා මාගේ හිත වෙත එයි සුදාගේ සුදු මුහුණේ මල් හිනා
