Thotupola

Sandawathuren

Ashanthi · Sandawathuren · 3:11

Haha haa.. Ashanthi I am about to blow your Sit back and hold tight සඳ වතුරෙන්‌ නාවා(ඔඕ.. ඔඕ.. ) කොඳ මල්‌ ඇහැරේවා(අහ.. අහ..) මේ රැය මගෙ වේවා මගෙ සඳ ඔබ වේවා සඳ වතුරෙන්‌ නාවා කොඳ මල්‌ ඇහැරේවා මේ රැය මගෙ වේවා මගෙ සඳ ඔබ වේවා හිත මිහිරි නොවූ දා.. සුළඟට කවි කීවා එය ඔබ වෙත ආ දා.. ලොව සැණකෙළි වූවා.. මින්දද ගී මානා.. ඔබ මා වෙත ආ දා ලොව අමතක වුවා..තරු ඉඟි බිඟි පෑවා( අහ්.. අහ්..) සඳ වතුරෙන්‌ නාවා(ඔඕ.. ඔඕ.. ) කොඳ මල්‌ ඇහැරේවා(අහ.. අහ..) මේ රැය මගෙ වේවා මගෙ සඳ ඔබ වේවා සඳ වතුරෙන්‌ නාවා කොඳ මල්‌ ඇහැරේවා මේ රැය මගෙ වේවා මගෙ සඳ ඔබ වේවා හිරිපොද පිනි නාවා.. සිත සිහිලැල්‌ වේවා ඔබ මගෙ සඳ වූ දා.. තනිකම වියැකේවා.. නෙතු නිදි නැති මේ රෑ.. සිත තනිකම්‌ බෝමා.. සිහිනය දැල්වූ දා.. මගෙ සිත ඔබ ගාවා සඳ වතුරෙන්‌ නාවා කොඳ මල්‌ ඇහැරේවා මේ රැය මගෙ වේවා මගෙ සඳ ඔබ වේවා I am a low key.. play a hoochie My game is tight nobody gonna fool me You wanna love me .. Cuddle kiss and hug me You better get right if you wanna get with me I've got ma Gucci hat ..Ah.. Gucci gay mount Looking so right.. dancing all night You say you gosta be ma boobie.. ma fantasy Are you the one that I've been looking for eternally (Ah.. ah.. Ahh ah.. Ah.. ah.. Ahh ah.. Ah.. ah.. Ahh ah.. Ah.. ah.. Ahh ah..) You wanna get with me now සඳ වතුරෙන්‌ නාවා (Yeah) කොඳ මල්‌ ඇහැරේවා (Come om say it) මේ රැය මගෙ වේවා .. (Aha.. Aha..) මගෙ සඳ ඔබ වේවා (Should be my sun) සඳ වතුරෙන්‌ නාවා (Come again ma) කොඳ මල්‌ ඇහැරේවා(Yeah) මේ රැය මගෙ වේවා(Baby groove) මගෙ සඳ ඔබ වේවා (Should be my sun) I am a low key.. play a hoochie කොඳ මල්‌ ඇහැරේවා You wanna love me.. cuddle kiss and hug me මගෙ සඳ ඔබ වේවා (Yeah.. Yeah..) සඳ වතුරෙන්‌ නාචා (Oh oh.. Oh oh..) කොඳ මල්‌ ඇහැරේවා (Game is on) මේ රැය මගෙ වේවා මගෙ සඳ ඔබ වේවා Yeah Alright.. Now I am done here

Sandawathuren lyrics · Ashanthi