Thotupola

Numba Ma Laye Sitiya

Hasindu Bhanuka · Numba Ma Laye Sitiya · 4:17

වෙන්වෙනුද සිතිලා අඳුරේ මමත් සිටියා කඳුලු බිඳු සගවා නුබෙ ආදරේ දුටුවා සුසුමක් පවා හමුවෙනා බව දැන දැනම වෙන්වුනා කඳුලින් තෙමා වෙන්වෙනා බව දැන දැනම ළංවුනා නුඹ මා ලයේ සිටියා මතකේ තවත් රැඳුනා දුන් හීන මල් උදුරා නුඹ ඈතකට යනවා මම ආදරේ දුටුවා මතකේ නුඹත් සිටියා හදවත් මියැනු දැනිලා මං නුඹව තනිකෙරුවා කඳුලින් තෙමා වෙන්වෙනා බව දැන දැනම ළංවුනා සුසුමක් පවා හමුවෙනා බව දැන දැනම වෙන්වුනා නුඹ මා ලයේ සිටියා මතකේ තවත් රැඳුනා දුන් හීන මල් උදුරා නුඹ ඈතකට යනවා මම ආදරේ දුටුවා මතකේ නුඹත් සිටියා හදවත් මියැනු දැනිලා මං නුඹව තනිකෙරුවා වෙන් වෙනා බවත් දැන දැනම අඳුරේ පවා, සැගවෙනතුරු මම සඳට පෙම් කළා

Numba Ma Laye Sitiya lyrics · Hasindu Bhanuka