Bandi Preme
Anjalee Bandara · Bandi Preme · 2:24
බැඳී ප්‍රේමේ තරම් හෙලූ කඳුලු මං සාගරේ සාමානයි ඔබ හින්දා ප්‍රේම ගින්නේ හැටි දන්නෙ නෑ.. මා ප්‍රේම අම්මා මානෙ උදුම්මා ඔබ ඇසුරෙන් මා වෙන් කලා දෙවියන් සිටීනම් මේ දුක් පෙනේ නම් අප ලංකරවාවී සුදා සත්‍යතමා අප ලංකරවාවි සුදා බැඳී ප්‍රේමේ තරම් හෙලූ කඳුලු මං සාගරේ සාමානයි ඔබ හින්දා ප්‍රේම ගින්නේ හැටි දන්නෙ නෑ..
