Thotupola

Unuhuma 2

Tehan Perera · Unuhuma 2 · 3:12

ආරාධනා නෙතගින් ගෙනා සංසාර සිහිනේ දෙහද යා කරා හංගා ගෙනා මල් අතුරලා දෙව්ලිය මගේ කොහෙද හැංගිලා ඔය දෙකොපුල් තෙමා රන් නා දළු සඹීම් මම දෙනුවන් වසා නුඹ අහසින් වඩිම් සන්සුන් සිතින් පෙර මග ඉමි බලන් මගේ රණහන්සි එදෝ කියා දෙව්ලොව ඉදන් නුබ මට අත වනන් මගේ පතිනියනි ආදරෙයිනෙ මා හුස්මත් උනුයි කළුත් හඩයි මට ඉන්න බෑ හරිම පාලුයි මතකය නුබයි එතකොට දුකයි දිවි ගෙවනවාදෝ හරි සැකයි මේ කුළු මතින් රිදී ඉර නුබයි මං දන්නවා නුබ නො එනා හැඩයි සන්සුන් සිතින් පෙර මග ඉමි බලන් මගේ රණහන්සි එදෝ කියා දෙව්ලොව ඉදන් නුබ මට අත වනන් මගේ පතිනියනි ආදරෙයිනෙ මා"

Unuhuma 2 lyrics · Tehan Perera