Thotupola

RAGANA

Kanchana Anuradhi · RAGANA · 3:02

රූ ඔබේ රූ - රෑ සඳක් වගේලූ පෑයූ පෑයූ මගේලූ මා නිවාලූ - නුඹ සිනා සලාපූ මං මලක් ඒ නිසා නැමේලූ රඟනා ගයනා මේ හිතේ උපන් ප්‍රේමා පදමට ආවා නුඹ මතක් වෙලා රෑ මේ හද මා කළඹා පණ හතක් ලැබූ සේමා දෙක තුන හෝරා අපි කතා කළා රෑ නුඹ මට ආල පාන ගිරවා හේ මාල ගිරවා මේ මාව පිනවා... හෝ.... දුරකට පාර හොයමු පියඹා යං හාද කියහා මා හර්දෙ පුරවා අන්දාලා මං ආශා මේ මල් මාලා හද කොනිත්තා... රස කලත්තා... කැන්දාලා යන්නේ මා දැනගන්නෝනා අනෙ කවද්දා... හෙට අනිද්දා... රඟනා ගයනා මේ හිතේ උපන් ප්‍රේමා පදමට ආවා නුඹ මතක් වෙලා රෑ මේ හද මා කළඹා පණ හතක් ලැබූ සේමා දෙක තුන හෝරා අපි කතා කළා රෑ

RAGANA lyrics · Kanchana Anuradhi