Mala Panala
Jo Perera · Mala Panala · 2:13
මළපැනලා මට බැනලා රෑ කෑම දුන්නේ රවලා ඇයි විමලා? මං ඇහුවා දැං කියපංකෝ කවුද සරලා හිත ගැහුනා හිරි පිපුණා ඈ දන්නේ කොහොම මෙව්වා කෑ ගහලා මං කිව්වා ඈ කවුද කින්ද මන්ද දන්නේ නෑ මගෙ බොරු නෑ කෙල්ලේ ඔබටයි මේ ප්‍රේමේ මං ළංවී සිපගද්දී ගැහුවේ ඈ කන හරහින් කාට කියන්නද මේ දුක කාට කියන්නද මා කාට කියන්නද මේ දුක මා විඳිනා මා විඳිනා කාට කියන්නද මේ දුක කාට කියන්නද මා කාට කියන්නද මේ දුක මා විඳිනා
