Thotupola

Mal Sindu

King Lotuss · The Last Album · 4:06

කියන්නම් අද මම ප්‍රසිද්ධ රහසක් ඇයි වැලලෙන්නෙ මල් සින්දු එක්ක දහසක් අඩද්දි එනවද හොඳ අ දහසක් ඇයි උගස් කරන්නෙ පිරිමි කම වෙනුවෙන් පහසක් ඉස්සර පිරිමි දැන් ගෑණු පනින්න කොටු යන එකි යනව ගෙදර හිටියත් සිටු මට තියන ප්‍රශ්නය සති ගනන් මාස ගනන් පෙරන්නෙ කොහොමද කෙල්ලෙක් වෙනුවෙන් හොටූ මල් මල් මල් සින්දු අහල යල් යල් යල් පැනල නැද්ද මන් මන් මං කිව්වේ ඇත්ත බන් බන් කොල්ලෙක්නේ නේද... කපුගේ ජෝති මිල්ටන්ගෙ නැද්ද ආතල් අඩනවද බූට් අහන් ගහල බෝතල් පිරිමි ඔහොම වෙනව ඒකත් හරියට දැනුම ලැබුනෙ නැති උනහම පෙර පාසල් නැවුනනම් නැවුනෙ තාත්ත ගාව විතරයි තැවුනනම් තැවුනෙ සැප නැති උනු විටෙකයි කොල්ලො ගාව රැප් අහල කෙල්ලො ගාව බූට් අහන කොල්ලො අදටත් මේ සමාජෙ අතරයි මා දමා යන්න එපා ගියොත් නෑවිත් ඉන්න එපා අනේ මේව ඇහෙන ලෝකෙ ආයෙනම් ඉපදෙන්න එපා කණ්නාඩිය ඉස්සරහ දි බලපන් තොපිද අපිද සිපා මල් සින්දු වලට ජීවිතේ බිලි දෙන්න එපා මල් මල් මල් සින්දු අහල යල් යල් යල් පැනල නැද්ද මන් මන් මං කිව්වේ ඇත්ත බන් බන් කොල්ලෙක්නේ නේද... විනෝද වෙන්න ක්‍රම තියනව ඇති තරම් සමහරු උගන්නනව මල් පන්ති කරන් මියයන්න සූදානම් කියන්නෙ ඇයි තවත් මම දෙයියෙක් ඉන්නෙ බූට් සින්දු යක්කු නැති කරන් බූට් නිසා දිවි නසා ගැනීම් වැඩියි පත්තරේ ලෝකයෙන් යමූ කිව්ව එක නෙවෙයි ද විස්තරේ කියවපු එකා මෝඩ උනත් නැති උනත් උන් අද ගගකට පැන්නෙ අහල නේද තොපෙ මන්තරේ රට නෙවෙයි හැදිය යුත්තෙ ආකල්ප වඩවපන් උබෙ නුවන පරිකල්ප මල් සිප්පි කෑලි නිසා තමයි සමහර කොල්ලො පූජාකරන්නෙ කෙල්ලන්ට පුශ්ප කෙල්ලොද බන් අඩෝ උබලගෙ ජීවිතේ උන්ට නෙවෙයි නේද පාඩු වෙන්නෙ උබලට පුතේ ඒ වගේ උන් තමයි කෙල්ල කාගෙ ගාව ගියත් හිත යටින් හරි එනකල් බලන් ඉන්නෙ හාමතේ මල් මල් මල් සින්දු අහල යල් යල් යල් පැනල නැද්ද මන් මන් මං කිව්වේ ඇත්ත බන් බන් කොල්ලෙක්නේ නේද... ලියන්නම් කියන්නම් සින්දුවක් මගේ නම් අහන්නම් කරන්නම් උබලගෙ රටේ නම් අඩන්නම් මැරෙන්නම් කෙල්ලො සල්ලි වගේ නම් ඔතන්නම් අදින්නම් මට මදි වගේ නම් පූජා කරන්නම් ගංජා මලක් ඔයා නමින් බෝතලේට වඩා මට ආතල් පන්දමින් මතු දිනෙක මම පොලවෙ ඉන්නද වැලලෙමින් ඔය දෑත මට අයිතිවත් නැති අන්දමින් තීවිල් යනව සද්දෙට බූට් දාල සටපට වෙඩින් වල බූට් දාල බීල නටල හුටපට පාර මාරු වෙද්දි හොඳට බලල පැනපන් වටපිට මේ විදිය ගහමු කනපිට තව ටික දවසක් යනවිට උබල ආසනම් අහපන් හැබැයි මටනම් අරහන් සින්දු වෙනයි ගෑණුන්ට වඳින ගාත වෙනයි බලහන් ප්ලේ ලිස්ට් එක උබ නිකමට අහපන් ඕන්නම් මාව මරහන් නැත්තං දාගනින් වරහන් දුක වාහනයක් නම් මල් සින්දු තමයි බෆර් ඇයි තව ඒව අහල වෙන්නෙ උබල සෆර් කෙනෙක් නෙවෙයි වේදිකාවෙ කියන ඇරන් සිපර් කින් ලෝටස් මම නෙවෙයි ඌ තමයි රැපර් මල් මල් මල් සින්දු අහල යල් යල් යල් පැනල නැද්ද මන් මන් මං කිව්වේ ඇත්ත බන් බන් කොල්ලෙක්නේ නේද...

Mal Sindu lyrics · King Lotuss