Jeewithe Sunwela
Viraj Perera · Jeewithe Sunwela · 3:22
ජීවීතේ සුන්වෙලා හදවතේ වැලලිලා මතකයේ හැංගිලා විඳවමි දිවිතුරා ආදරේ ඇයි මේ තරම් වේදනා// පවසාවී දෙවියන් පවා ඇසුවෝතීන් මා පැතුවේ ඔබමයි කියා. යලි ආවෝත් මාගේ වෙලා පිළිගන්නම් සිටියෝතින් ජීවත් වෙලා. සෙනෙහේ නාමේන් ගැලූ කඳුලින් පිරුනේ මේ සාගරේ මගෙ දුක හඳුනන්නේ සාගරේ මට තාම අදහන්න බෑ ඔබ යන තුරා සිටියා ගොලු වී බලා ඔබෙ නාමේ රුධිරෙන් ලියා දිවුරන්නම් හැමදාම ඔබගේ කියා සෙනෙහේ නාමේන් හෙලූ සුසුමින් පිරුනේ මේ මාරුතේ මගෙ දුක හඳුනන්නේ මාරූතේ ජීවීතේ සුන්වෙලා හදවතේ වැලලිලා මතකයේ හැංගිලා විඳවමි දිවිතුරා ආදරේ ඇයි මේ තරම් වේදනා//
