Oyaata Maawa Epaanam
Viraj Perera · Oyaata Maawa Epaanam - Single · 3:54
ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුණා මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා ඔබ ගියාට මා හැරදා නෑ අමනාප සදා ඔබේ සතූට ඇත්තේ එතන නම් වරදක් නොකියමි මා... ඉක්මන් වෙලා ආ දුර දිහා බැලුවත් හැරී නැවති සුසුමක් හෙලා කඳුලක් දරා උන්නට වඩා තනිකම සැපයි නුහුරු සෙනෙහෙන් සදා මාව හැරදා ඇයි ගියේ කියා අහනවා හදවත මගේ හේතුවක් නොදනී මා අනේ ඔයා යන්නම ගියා... ඔයාට මාව එපා නම් කලින් කියන්නට නිබුණා මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා... කලබල වෙලා සිරකොට තබා ඵල නෑ බලෙන ඔබව මා ළග නියා ඔබේ හදවතේ දැන් ඇති කෙනා එක්කම හොඳින් ඉන්න මියැදෙන තූරා මාව හැරදා ඇයි ගියේ කියා අහනවා භදවත මගේ හේතුවක් නොදනී මා අනේ ඔයා යන්නම ගියා... ඔයාට මාව එපා නම් කලින් කියන්නට නිබුණා මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා...
