Mage Dasin
Viraj Perera · Mage Dasin · 5:00
මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ ඔබගේ ආදරේ මැවීලා අද ආයේ අපමන සිතිවිලි එක්වීලා බැහැ ඔබ මතකෙන් මුදවන්න ඔබගේ ආදරේ දැනීලා අද ආයේ මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවන්නේ ඔබගේ ආදරේ මැවීලා අද ආයේ ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවානම් මේ ලෝකෙන් මිදිලා මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවන්නේ ඔබගේ ආදරේ මැවීලා අද ආයේ සැනසීමක් නෑනේ ඔබ ළඟ නැති වීලා දුක හිතෙයි පුරා දැන් ඇවිලීම ගිහිල්ලා හැම රෑකම උදේ හවා සිත පුරා රිදුම් දී මා හඬන්නේ ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවානම් මේ ලෝකෙන් මිදිලා මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ ඔබගේ ආදරේ මැවීලා අද ආයේ මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ ඔබගේ ආදරේ දැනීලා අද ආයේ හැම හුස්මක හැම ලේ බිඳුවක ඔබ රැඳිලා වාගේ තේරෙන්නේ ඔබගේ ආදරේ දැනීලා අද ආයේ තනිකමෙන් වෙලී මං ඔබ ළඟින් සිතින් මං දුක දනී සිනාවන් තව නොආ නිසාවෙන් මෙලොවින් පිට කොහේ ගියත් ඔබ තරම් රුවින් පිරි රුවක් පතන් නෑ ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවානම් මේ ලෝකෙන් මිදිලා මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ ඔබගේ ආදරේ මැවීලා අද ආයේ හැම හුස්මක හැම ලේ බිඳුවක ඔබ රැඳිලා වාගේ තේරෙන්නේ ඔබගේ ආදරේ මැවීලා අද ආයේ මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ ඔබගේ ආදරේ දැනීලා අද ආයේ
