Sanda Numba Awidin
Uvindu Ayshcharya, Dilu Beats · Sanda Numba Awidin · 3:56
මගේ හීනෙ සරසා සඳක් අහසෙ ගිලුනා මටත් නොදැනි මං තනි වෙලා මගේ නොවන හින්දා දරා කදුලු හංගා ඔහේ ජීවිතේ ගෙවෙනවා නුඹේම වී ඇවීලිලා දුන්නු ඒ පෙම් සිනා මාවතේ තැන් පුරා ආදරේ සොයමි මා නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ නුඹ ඇයිදෝ සඳේ... ම්ම්... මගේ නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ නුඹ ඇයිදෝ සඳේ... ම්ම්... මගේ සඳ නුඹ ඇවිදින්, මට ඇයිදෝ කියන් නුඹ ලග ඇවිදින් ඉන්නම් තරු අතරින් මං, දුර ඈතින් බලන් යලි නුඹ එනකල් මං ඉන්නම් ම්ම්... ම්ම්... ම්ම්ම් ම්ම්... ම්ම්... ම්ම්ම් බලා නෙතු අගින්, නොයා හිතුමතින් වේදනා උහුලමින් දරා ඉමි සුවෙන්, එදා උනුහුමෙන් ආදරේ මං හිතින් නොයා හිතේ හිදී මගේ නුඹේ මගේ හි සෙනේ නුඹේම වී ඇවීලිලා දුන්නු ඒ පෙම් සිනා මාවතේ තැන් පුරා ආදරේ සොයමි මා නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ නුඹ ඇයිදෝ සඳේ... ම්ම්... මගේ නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ නුඹ ඇයිදෝ සඳේ... ම්ම්... මගේ සඳ නුඹ ඇවිදින්, මට ඇයිදෝ කියන් නුඹ ලග ඇවිදින් ඉන්නම් තරු අතරින් මං, දුර ඈතින් බලන් යලි නුඹ එනකල් මං ඉන්නම් ම්ම්... ම්ම්... ම්ම්ම් ම්ම්... ම්ම්... ම්ම්ම්
