Eka Parak Avilla Yanawada
Malith Sanjaya & Udesh Aryan · Eka Parak Avilla Yanawada · 3:03
නුඹ තාමත් එදා වගේම දැනෙනා බව කියන්න ඕන එක පාරක් ඇවිල්ල යනවාද ඔය ඇස් දෙක දිහා බලාන සිය පාරක් නිවෙන්න ඕන ඒ හැම දේ කියන්න දෙනවාද දුර යන්න යන්න දැනුනා මම ආදරෙයි කියා තනි වෙන්න ඕන හිතුනා නුඹ එන්නෙ නැති නිසා මගෙ දෑතට හසුනොවනා සේ නුඹ හිටියා ඒ හැම හීනේම මේ දෑසට කඳුලැල් ආවේම නුඹ මට හිමි නැති බව දැනුනාම මගෙ දෑතට හසුනොවනා සේ නුඹ හිටියා ඒ හැම හීනේම මේ දෑසට කඳුලැල් ආවේම නුඹ මට හිමි නැති බව දැනුනාම මද පවනක් වෙලා පියඹා එන්නම් සොයා මා වෙනුවෙන් සදා ඉන්නවානම් බලා සතුටින් එදා නුඹ මට දුන් ඒ සිනා මුවගින් උදුරලා ආයෙ අරගෙන ගියා නුඹ දන්නවාද දන්නෑ මේ ආදරේ තරම් යලි එන්නෙ නැද්ද ආයෙ පැතු ජීවිතේ අරන් මගෙ දෑතට හසුනොවනා සේ නුඹ හිටියා ඒ හැම හීනේම මේ දෑසට කඳුලැල් ආවේම නුඹ මට හිමි නැති බව දැනුනාම මගෙ දෑතට හසුනොවනා සේ නුඹ හිටියා ඒ හැම හීනේම මේ දෑසට කඳුලැල් ආවේම නුඹ මට හිමි නැති බව දැනුනාම ඕ... ඕ... ඕඕඕ
