Thotupola

Numbe Ras

Dilo, Zany Inzane · Numbe Ras · 2:55

නුඹෙ රැස් බලන්න මමත් අදින් පස්සෙ නෑ ආදරේට වඩා රසයි වහ කදුරු නුඹව බලෙන් අල්ලන් ඉන්නේ නෑ ඇරන් යන්න දොරේ අගුළු ආදරේ වගේ නම් සිංහල බැදි අකුරු මට දැන් තේරෙන්නේ අපි ගැලපෙන්නෙ නෑ ඔයා තේරුම් ගත්ත එක මට සතුටු මේ වෙන්නේ නැති දේවල් වෙනුවෙන් මං කැප කලේ ඊට කලින් කරන්න තිබ්බ දෙයක් මම අද කලේ ඊට වඩා සැපයි කෙටුව නම් කුඹුරක් මේ සතා එදා බලෙන් හොයන් ගියේ උගුලක් අද දෙන්නාම සතුටින් එදා ඒ කාලේ කිව්වා නම් අයියේ මේ මගේ පපුවේ සිදුරක් එපා වෙනකන් සිංහලෙන් කිව්වා ඒක වෙනස් කරන්න දැගලුවා ගොඩක් අය ඔයාට කලින් හිටිය ඔයාට ඕනේ විදිහට ඉදී මලමිනිය එක මලක් නිසා මිස් වුනා මල් වත්තක් මං කරුමෙට ඒ මලට කැමති වුනා මං ආස කරපු ගොඩක් දේවල් කෙටි කාලෙන් මට වහ කදුරු වුනා නුඹෙ රැස් බලන්න මමත් අදින් පස්සෙ නෑ කෙල්ලේ මං නුඹව බලෙන් අල්ලන් ඉන්නේ නෑ ඇරන් යන්න දොරේ අගුළු ආදරේ වගේ නම් සිංහල බැදි අකුරු මට දැන් තේරෙන්නේ අපි ගැලපෙන්නෙ නෑ ඔයා තේරුම් ගත්ත එක මට සතුටු දැන් ගොඩක් දෙනෙක් පව් ඇබ්බැහි වෙලා පස්සෙන් යන්නේ ඇදපං ගවුම් ගැලපෙන්නෑ කාටත් වෙලා පවුල් එපා මේ මට තව් ෆක් ලව් ඇඩුවේ නාඩෝ මම පස්කා දෙන්න ඕනෙ මචං එයාට ඔස්කා කෙලවුනේ හින්දා ඇගේ මතේ දීපු දේවල් අරන් බහින්න ඕනේ නෑ මට මුතු රතේ ගිනිමත් රහ මායම් කාරි අද නෑ මුසාව පාවී යා බොරු වාද දෙන්නේ මාව තම්බන්න නම් කෙල්ලේ බෑ

Numbe Ras lyrics · Dilo, Zany Inzane