Thotupola

Sewwandi Paya

Bathiya and Santhush · Sewwandi Paya · 5:23

සෙව්වන්දි පායා හසකැල්ම පානා හුස්මක් පවා පාට වීලා හිත ඇල්ම ගේනා සඳ බැල්ම ඕනා හැඟුමන් මවා සිහින පීරා සිතුවිලි සේනා ශෝභාව ගේනා සඳකැන් පවා හසකැන් මවා රෑ පුරා මගහැර සීමා අවාම මා හා තේරෙයි ද මා ආශා පවා රෑ දිවා කරණා තේරුණා ඈ නිසා පායා සඳ මනහරා දෑත මට ඕනා කරණා තේරුණා ඈ නිසා පායා සඳ මනහරා දෑත මට ඕනා ලං වී සදා සිත් සේ දරා සිතුවම් මවා ආරාධනා සිහිනේ සරා සේයා වෙලා සිහිනේ ලියා කාරණා ඔඛ මාගේ සිහින ලෝකේ පායලා සෙව්වන්දි පායා හසකැල්ම පානා හුස්මක් පවා පාට වීලා හිත ඇල්ම ගේනා සඳ බැල්ම ඕනා හැඟුමන් මවා සිහින පීරා සිතුවිලි සේනා ශෝභාව ගේනා සඳකැන් පවා හසකැන් මවා රෑ පුරා මගහැර සීමා අවාම මා හා තේරෙයි ද මා ආශා පවා රෑ දිවා තාරුකා පායනා ඈ නිසා මා හා ඉඟි බිඟි පාලා ඈත සැඟවීලා තාරුකා පායනා රෑ පුරා මා හා ඉඟි බිඟි පාලා ඈත සැඟවීලා ලං වී සදා සිත් සේ දරා සිතුවම් මවා ආරාධනා සිහිනේ සරා සේයා වෙලා සිහිනේ ලියා කරනා නුඹ මාගේ සිහින ලෝකේ පායලා සෙව්වන්දි පායා හසකැල්ම පානා හුස්මක් පවා පාට වීලා හිත ඇල්ම ගේනා සඳ බැල්ම ඕනා හැඟුමන් මවා සිහින පීරා සිතුවිලි සේනා ශෝභාව ගේනා සඳකැන් පවා හසකැන් මවා රෑ පුරා මගහැර සීමා අවාම මා හා තේරෙයි ද මා ආශා පවා රෑ දිවා

Sewwandi Paya lyrics · Bathiya and Santhush