Thotupola

Kiyadun Premaya

Sathira G samarakoon · Kiyadun Premaya · 3:44

මාව ඉවසාගෙන නුබ මට දුන් ඒ ප්රෙමය කාලයක් ගෙවිලත් තාම සුවදයි මට නුඹව පොඳ වැස්සක් වැටුනාම අපි තව ළං වෙනවාද එයයි නුබ මට කියාදුන් ප්රෙමය එයයි නුබ මට කියාදුන් ප්රෙමය නුඹට තුරුළු වූ විටදි දැනුනා සීතල සදක් නොව නුබ ඉරක් වුවා මා හට ඇත්තටම නුඹයි දන්නේ මා ගැන පොඩ වැස්සක් වැටුනම එයයි නුබ මට කියාදුන් ප්රෙමය එයයි නුබ මට කියාදුන් ප්රෙමය අදුරු නිම්නෙක එළිය වුවා නුබ මට රිදුනු පපුවට සනසුමක් නුබේ උණුහුම ඇත්තටම හරි ආදරෙන් ඉමි නුබ ළඟ පොඩ වැස්සක් වැටුනම අපි තව ළං වෙනවාද

Kiyadun Premaya lyrics · Sathira G samarakoon