Thotupola

Sriyawe

Krishan Karunarathna · Sriyawe · 3:20

මා කාටදෝ මනාපයි හිත කීවා මට දැනුණා ඒ ඔබයි සනාථයි ඈ දෙව්ලියන් පරාදයි රූ මනරම් රෑ සඳවන් හිත නිවන හිනාවයි මාගේ ආදරේට උපමා මදි සාගරේ ලඟින් රැඳී හිඳින් මගේ සීමාවේ දැහැනින් බිඳී ගොසින් මා පැටලී නුරාවේ දහසක් හැඟුම් තුලින් මා මත් වුණාවේ රිදුමන් දමා ගොසින් මා සතුටින් සිනාසේ ලීවා ඉතින් මගේ හිත ඔබටයි ශ්රියාවේ හදේ සොඳුරුම සිත් මානයේ තැනුවා පෙම් මාළිගේ මා සැමදා නුඹටම හද බැඳුනා නුඹයි අපි අපිටම මේ භවේ මතු දිනකදී අත ගෙන යනවා කැන්දා නුඹ රන්තෝඩු පළන්දා මාගේ ආදරේට උපමා මදි සාගරේ ලඟින් රැඳී හිඳින් මගේ සීමාවේ දැහැනින් බිඳී ගොසින් මා පැටලී නුරාවේ දහසක් හැඟුම් තුලින් මා මත් වුණාවේ රිදුමන් දමා ගොසින් මා සතුටින් සිනාසේ ලීවා ඉතින් මගේ හිත ඔබටයි ශ්රියාවේ දැහැනින් බිඳී ගොසින් මා පැටලී නුරාවේ දහසක් හැඟුම් තුලින් මා මත් වුණාවේ රිදුමන් දමා ගොසින් මා සතුටින් සිනාසේ ලීවා ඉතින් මගේ හිත ඔබටයි ශ්රියාවේ

Sriyawe lyrics · Krishan Karunarathna