Sulanga Wage Dagakarana
Roshan Fernando · Sulanga Wage Dagakarana · 4:08
සුලඟ වගේ දඟ කරන එති එති ලඟ රෑදෙන ඔය වගෙ හිත නිවන භාවනවක් කොහෙද සුලඟ වගේ දඟ කරන එති එති ලඟ රෑදෙන ඔය වගෙ හිත නිවන භාවනවක් කොහෙද විටෙක අවිත් සිත සිබින අයෙමත් දුර දුවන විටෙක අවිත් සිත සිබින අයෙමත් දුර දුවන හෙමින් හෙමින් කිති කවන ඔය මගෙ පෙම් කවිය සුලඟ වගේ දඟ කරන එති එති ලඟ රෑදෙන ඔය වගෙ හිත නිවන භාවනවක් කොහෙද වෙල අවිත් සුලි සුලඟ පාරවයි සිත සුවඳ වෙල අවිත් සුලි සුලඟ පාරවයි සිත සුවඳ තරහ නෑ මං තවම හෙටත් ඔය මගෙ මෑනික සුලඟ වගේ දඟ කරන එති එති ලඟ රෑදෙන ඔය වගෙ හිත නිවන භාවනවක් කොහෙද
