Thotupola

Marathondi (feat. Shehara Alahakoon & Dilmi Gunarathe)

JANANA · Marathondi · 3:59

அந்த உருவம் நான் தியானம் உடேயிப்பென் கனவில் இரவு கோவிலில் இரேயிப்பென் சிவப்பு மல்லிஹீயீ புவில் அழங்காரிபின்றேன் மரதொண்டி வாடிவாங்க நம்பகிரேன் அவன் மடியில் அந்த கண்கள் சிரிக்கவும் கண்களின் சொன்னால் சங்கீதத்தில் கோவில் காற்றில் அந்த கங்கள் சிரிக்கவும் உண்ணிடம்பிறந்த போகாத நான் பார்வதி ஆவின் ආයෙත් හීනෙන් දුර යන්න එදා නෑවිත් මගින් නවතින්න එපා කාලෙන් කෙමින් මැදියම ඇදුනා ආලෙන් කෙමින් හිත හීනි උනා ආයෙත් හීනෙන් දුර යන්න එදා නෑවිත් මගින් නවතින්න එපා කාලෙන් කෙමින් මැදියම ඇදුනා ආලෙන් කෙමින් හිත හීනි උනා වස්ත්ර නාරි මගේ වෙන්න භාරී ඈ පංච කල්යානි කෝමළ තෙපුලමින් පෑ හිත ගන්නම් මං ආදර ඉඳුරාවි නෑ ඔය ආලාප තාලෙට තාලම් පෑ දෙවිලි මගේ හිත ගන්නම් මං ලයේ නුඹ මේඝ දූත කාව්ය භාර කන්යා මගේ අග්නි නෙතග ඇගේ රුවටම ඇදුනේ அவள் உண்மையிலேயே ஒரு கனவு தானே මේ රූ නාරි දෙතොල් සිප නාවි ඔබෙන් හිත හඬවන නෙක පද්මදාරි ඔය දෙවිලේ යාමෙ හදින් මං යාවේ මේ දෙතොලින් මත්වෙන මේ හැන්දෑවේ ඔය රූ මං දැහැන බිදින්නම් හීනෙන් රෑ දෙව්ලේ නිදන්නම් රතු පිච්ච මලින් ගවසන්නම් මරතෝණ්ඩි රටා අදහන්නම් அவன் மடியில் அந்த கண்கள் சிரிக்கவும் கண்களின் சொன்னால் சங்கீதத்தில் கோவில் காற்றில் அந்த கங்கள் சிரிக்கவும் உண்ணிடம்பிறந்த போகாத நான் பார்வதி ஆவீன் ආයෙත් හීනෙන් දුර යන්න එදා නෑවිත් මගින් නවතින්න එපා කාලෙන් කෙමින් මැදියම ඇදුනා ආලෙන් කෙමින් හිත හීනි උනා ආයෙත් හීනෙන් දුර යන්න එදා නෑවිත් මගින් නවතින්න එපා කාලෙන් කෙමින් මැදියම ඇදුනා ආලෙන් කෙමින් හිත හීනි උනා වස්ත්ර නාරි මගේ වෙන්න භාරී ඈ පංච කල්යානි කෝමළ තෙපුලමින් පෑ හිත ගන්නම් මං ආදර ඉඳුරාවි නෑ ඔය ආලාප තාලෙට තාලම් පෑ දෙවිලි මගේ හිත ගන්නම් මං ලයේ නුඹ මේඝ දූත කාව්ය භාර කන්යා මගේ අග්නි නෙතග ඇගේ රුවටම ඇදුනේ அவள் உண்மையிலேயே ஒரு கனவு தானே

Marathondi (feat. Shehara Alahakoon & Dilmi Gunarathe) lyrics · JANANA