Seethala Pinne
Kasun Kalhara · Seethala Pinne · 4:16
සීතල පින්නේ ලා සඳ එළියේ ගැයෙනා ගී සින්දූ මා හද රැන්දූ ඒ ගී සින්දූ කව්දෝ පද බැන්දූ සීතල පින්නේ ලා සඳ එළියේ ගැයෙනා ගී සින්දූ ඔබ හඳ රැන්දු මා ගී සිංදු මා සිත පද බැන්ඳු පුංචි දවස්වල කෙළි සෙල්ලම් දඟ මතකයි මට තවම එවෙනී දවස්වල සිතුවේ නැහැ මම මෙලෙසින් වෙන්වීම පුංචි දවස්වල කෙළිසෙල්ලම් දඟ මතකයි මට තවම යෞවනයේ අප ගෙවනා මේ කල වෙන්විය යුතු නොවේද කෝළ සිතින් කෝළ නෙතින් ඔබ මේ ඇයි මෙහෙම යෞවනයේ මල් වසන්ත ගීයද ගැයුවේ ඔබ මුවට කෝළ සිතින් කෝළ නෙතින් සිටියත් මා මෙහෙම ඔබ පිළිබඳ සිත මාහඳ තුල ඇත ඔබ මා නොදනීද සීතල පින්නේ ලා සඳ එළියේ ගැයෙනා ගී සින්දූ ගී පද බැන්ඳු ඒ ගී සිංදු අප හඳ තුළ රැන්ඳු හා හාහා භාහාහා හා හා හාහා භාහාහා හා හා හාහා භාහාහා හා
