Thotupola

Muhudu Rella

Clarence Wijewardena · Sihiwatana, Vol. 4 · 3:26

මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැදයනවෝ නිම් වළල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ ඈත මෑත බලලා අපි මාලු බාලා එනවෝ ඔරුව පැදල යන්නේ, රෑට නිදි මරන්නේ දරුවො අඹු රකින්නේ, අපි මාලු බාලා එන්නේ ඔරුව පැදල යන්නේ, රෑට නිදි මරන්නේ දරුවො අඹු රකින්නේ, අපි මාලු බාලා එන්නේ මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැදයනවෝ නිම් වළල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ ඈත මෑත බලලා අපි මාලු බාලා එනවෝ දෑතෙ සවිය ගන්නේ, ඔරුව පැදල යන්නේ වෙරළ දුර පෙනෙන්නේ, අපි මාලු බාලා එන්නේ දෑතෙ සවිය ගන්නේ, ඔරුව පැදල යන්නේ වෙරළ දුර පෙනෙන්නේ, අපි මාලු බාලා එන්නේ මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැදයනවෝ නිම් වළල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ ඈත මෑත බලලා අපි මාලු බාලා එනවෝ ඈත මෑත බලලා අපි මාලු බාලා එනවෝ හෝ-හෝ-හෝ හෝ-හෝ-හෝ හෝ-හෝ-හෝ හෝ-හෝ-හෝ හෝ-හෝ-හෝ හෝ-හෝ-හෝ හෝ-හෝ-හෝ හෝ-හෝ-හෝ හෝ-හෝ-හෝ හෝ-හෝ-හෝ හෝ-හෝ-හෝ

Muhudu Rella lyrics · Clarence Wijewardena