Thotupola

Kandulu Podak

Chandralekha Perera · Crs Popular Artist Chandralekha Perera · 3:27

කඳුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වේලුනා ඔබ සුරතේ කඳුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වේලුනා ඔබ සුරතේ හද මත් කළ මදිරාවේ ඔබ සතපා හැම යාමේ දිවිගමනේ මිණි පහනේ සේසත වී සෙනේහේ සේසත වී සෙනේහේ කඳුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වේලුනා ඔබ සුරතේ අත්වැල වී දිවි දෑලේ සැනහී එකම කැදැල්ලේ පිපි කුසුමයි සිත් යායේ මන්මත් වී සුගන්දේ මන්මත් වී සුගන්දේ කඳුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වේලුනා ඔබ සුරතේ කඳුළු පොදක් ඔබ දෑසේ නොසලනු මැන මා වෙනුවෙන් සංසාරේ නෙක වාරේ මා වේලුනා ඔබ සුරතේ

Kandulu Podak lyrics · Chandralekha Perera