Alen Wela Ganna
Samitha Mudunkotuwa,Athula Adhikari · Alen Wela Ganna · 2:58
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා හිත ආලෙන් මුදා ගන්න මායම් කලා මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා ඔබ සායම් මකාලන්න වෑයම් කලා මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා ඔබ කලා යෝජනා වලට චෝදනා මම මෑතින් ඉදන් දකින් වේදනා ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඬනා පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ පාළුයි වගේ නැද්ද තාමත් හිතේ වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ අපේ ආදරේ භාවනාවක් වගේ ආලෙන් වෙලා ගන්න කෝලම් කලා හිත ආලෙන් මුදා ගන්න මායම් කලා මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා ඔබ සායම් මකාලන්න වෑයම් කලා
