Thotupola

Manu Chakraya (feat. Ravi Jay

J-Nil · Manu Chakraya · 4:12

එන්න තව මතක එන්න තව පින්තූර කෝ එන්න මම ආස කෙනා අතෙ ඉද අත පිහදගත්ත කල මං නැවත වැටුනා පරණ පාරට හිත යන ආ මං හිත හිත හිටියෙ මොනවා ගැනද? මේ ජීවත් වෙන ටිකට මෙ මොන කැටයන්ද හා ජීවිතේ උනානං MARVEL පට්ට ෂෝයි මටත් තියෙයි පවර් එකක්... හහා .පිස්සු නෙහ් මිනිස්සු හිතයි මට දැං ඉන්නෙ වැදිලා... ඔව් ඕයි මේ බොරැවෙන් ගැලවෙන්න මට වද්දගන්න උනා බ්රෝයි ජීවිතෙ කෙටියි උඹත් මමත් ඒක දනී හොයන්න ඕනෙ සල්ලිනං සාධාරණ වෙලා මදි ඕනෙ Motivation නං වටේ උන් වට්ටපු ටිකම ඇති වැරදෙන එක තමා ආතල් ඒක සොබා දහම හාාාා විෂ සර්ප සිප දෙතොල් පානේ රස සොයමි මේ මහ පිපාසේ ගිලි ගිලි මේ සුන්දර අපායේ මියැදෙන්නැතුව බේරෙයි දෝ මං මට මාව මගෙ වෙන්න ආයේ හිත තිබ්බ උගසට මං පාරේ දුර යනවා යනවාමයි මං තේරෙන් නැතුව ඔහේ යන්නෑ දැං පවතින දේ මා වට වෙනස් වෙන හැටි දැක්ක බලං ඉන්නකොට ඒ කලුවර අස්සෙන් පාර හොයන් යනකොට මුලා වෙන හංදියෙ J-Nil හම්බුනා මට Yo My dawg "Ravi Jay" on the common we slay In the name of Music we both stood prayed පරක්කු වෙන්නෙ නැතිව I had to say Then studio eke හෙව්වා සීන් සංසාරේ Buried My vices, gave addiction to church "Young Moratu boy", to selling all the merch Owning pieces of land Massive amounts of perches, it'll all be nothing If I ain't good as "Murs" Bring hell to these demons, broke away the curse How'd you say I don't go to work? Tunnel vision I persist By June I'm heard Sooner that day come, Ya'll gon show me love, it burns their eyes When you're doing too much What's good a Rough start, if you ain't hard enough? Would you wait on faith, or prey on luck? Would you seek your soul, over gold and bucks? Them drugs was POPPING but your careers stuck Then the groupies leave you They ain't even willing to fuck You looking in the mirror at something you're not Then asked God, what about MY luck?? When you recognize, trajectory changes We gon use this Grace, put love on hatred Creatures lie here, darkness in danger Glass ceiling broke, future far from tainted, My Joy's a choice Ain't no room for rage, went diamond off cuts Was in bed with blades, it was My everything On these verses I laid, Born to rap Man!!, Heavens I praise!!!

Manu Chakraya (feat. Ravi Jay lyrics · J-Nil