Thotupola

Thaniwenna Ida Denna

Ajith Ariyarathna · Thaniwenna Ida Denna · 3:38

තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි music යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී සැගවුනි මතකයෙ අග රහසේ පෙම්කල සිතකට සාප නොකල මැන වෙන හිතකට පෙම් කල දවසේ තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි music මැකුනු අතීතේ නටබුන් අතරේ මා තනිවූ දා දිවිකතරේ වසන්තයේ තුම්මංසල අභියස ඔබ ඇත ඔහු සුලැගිලි අතරේ තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි music

Thaniwenna Ida Denna lyrics · Ajith Ariyarathna