Man Hinda
Gunadasa Kapuge, Malini Bulathsinhala · Ninda Nathi Rayee · 3:28
මං හින්දා ඔබෙ නෙතඟින් කදුලක් හෙලන්නෙපා මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා උරන නොවන්නෙමිඔබ අන්සතු වූ දා මං හින්දා ඔබෙ නෙතඟින් කදුලක් හෙලන්නෙපා මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා අතැඟිලි බන්ඳන නපතමි පෙමින් බැඳී ඔබ සිරකරලන දොරගුලු දමනු බැරී නෑකුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ මං හින්දා ඔබෙ නෙතඟින් කදුලක් හෙලන්නෙපා මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා
