Kadupul Thala
Victor Rathnayake · Andura Bindinnata · 3:02
කඩුපුල් තලා කදුලින් දොවා රහසේම ඈ වෙන්වි ගියා කඩුපුල් තලා දෙගුරැන් වරම් ලබා ඔහු හා බැදි සැරදේ සදා මට ඒ ඇති කඩුපුල් තලා පෙලුනොත් නුවන් තෙමි යම් දාක දී පවසන් ලදේ සැනෙකින් එමි කඩුපුල් තලා කදුලින් දොවා රහසේම ඈ වෙන්වි ගියා කඩුපුල් තලා
