Thotupola

Amma Nethi Mata

Victor Rathnayake · Top Songs of Victor Rathnayake (Original) · 4:08

අම්මා නැති මට කිරි අම්මා වී කරුවල ගෙදරට මිණි පහනක් වී දැනගත් දා සිට පෙරුම් පිරූවේ අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ උදේට ලිප ලග කඩේප්පන් ගොඩවේ දෙකම්මුලෙන් වට මුතු වට්ටිය නුබගේ පනමට දී මගෙ නැණ නෙත් පැහැදූවේ මෝරා හද ගැබ පෙම්මල් නැහැ පිපුනේ ඉහිලා බදවට ගෝමර ලතවන්නේ බාල යොවුන් හද වැහැරී ගෙයි ඇතුලේ මා ලද ශිල්පද නුබ හා එක මුල්ලේ

Amma Nethi Mata lyrics · Victor Rathnayake