Thotupola

Ama Dahara

Victor Rathnayake · Top Songs of Victor Rathnayake (Original) · 3:40

අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජය හඩින් ලොවට සිහනද පතුරා ලෝසත අතරින් ජනිත උනා අමා දහර දිය ගලා ගලා තුරු ලතා තුලින් මල්පියලි සලා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමා සුව ලබා සැපෙහී කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමා සුව ලබා දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදු වූවා සියලු කෙලෙස් මැඩ බුදුවූවා අමා දහර දිය ගලා ගලා ... ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතිරු කරුණාවේ අමගුණ ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතිරු කරුණාවේ අමගුණ සියලු සතුන් වෙත දහම් රස පෙවූ කරුණා බර නෙත් නිවී ගියා කරුණා බර නෙත් නිවී ගියා අමා දහර දිය ගලා ගලා ...

Ama Dahara lyrics · Victor Rathnayake