Namal Aaye
Clarence Wijewardana · Collection (LQ) · 4:01
නාමල් ආයේ පිපුනාවේ නෑ මං ආයේ විමසන්නේ ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා විශ්වාස කරගන්න බැරි වූ නිසා කකියයි මගේ මනස රිදවූ නිසා කම් නෑ ඉතිං දෙහද වෙන්වූ නිසා // නාමල් ආයේ පිපුනාවේ නෑ මං ආයේ විමසන්නේ... සිත ගත දෙක සනසාලා මගෙන් වෙන් වීලා කෙනෙක් සනසාලා මගේ පාමුල වැඳ වැටිලා ඔබ කීවත් නෑ කියලා නෑ මං ආයේ පිළිගන්නේ නා මල් ආයේ පිපුනා වේ ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා... දුක සැප දෙක මගෙ ජීවේ දරන්නට ආවේ ඔබයි සැනසුවේ මගෙ ආදර සිහිනය වී ඔබේ ගේ රුව ඇත බොඳවී නෑ මං ආයේ විමසන්නේ නා මල් ආයේ පිපුනා වේ ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා... Sanjaya
