Thotupola

Lande mula vee

Rookantha Gunathilaka · Bambara Pahasa · 4:01

ලදේ මුලා වී ගියානම් එපා ඔයාගේ සිනාවන් මිරිඟුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහින් මොකෝ පරාද වී දැන් ලදේ මුලා වී ගියානම් එපා ඔයාගේ සිනාවන් මිරිඟුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහින් මොකෝ පරාද වී දැන් ලදේ මුලා වී ගියානම් මැණිකෙ අගය කණා දන්නෙ නෑ නමුත් අගය බාල වෙන්නෙ නෑ පළුඳු බඳුන ඕන වෙන්නෙ නෑ වැරදුනාම හරි කිව්වේ නෑ මැණිකෙ අගය කණා දන්නෙ නෑ නමුත් අගය බාල වෙන්නෙ නෑ පළුඳු බඳුන ඕන වෙන්නෙ නෑ වැරදුනාම හරි කිව්වේ නෑ ලදේ මුලා වී ගියානම් එපා ඔයාගේ සිනාවන් මිරිඟුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහින් මොකෝ පරාද වී දැන් ලදේ මුලා වී ගියානම් පරවුනාම මලේ සුවඳ නෑ බොර උනාම ජලේ පැහැය නෑ බිඳුණු පෙමක නැවුම් රසය නෑ හැරගියාට මා තනි උනෙ නෑ පරවුනාම මලේ සුවඳ නෑ බොර උනාම ජලේ පැහැය නෑ බිඳුණු පෙමක නැවුම් රසය නෑ හැරගියාට මා තනි උනෙ නෑ ලදේ මුලා වී ගියානම් එපා ඔයාගේ සිනාවන් මිරිඟුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහින් මොකෝ පරාද වී දැන් ලදේ මුලා වී ගියානම් එපා ඔයාගේ සිනාවන් මිරිඟුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහින් මොකෝ පරාද වී දැන් ලදේ මුලා වී ගියානම්

Lande mula vee lyrics · Rookantha Gunathilaka