Ahasin Watena
Clarence Wijewardana · Collection (LQ) · 3:38
අහසින් වැටෙනා පිනිබිඳු දිලිසේ හිරු නැගෙනා මොහොතේ රහසින් පිපෙනා වනමල් අතරේ ඔබ ඇයිදෝ සැඟවී ඔබ දැකගන්නට සිත මා ලත විය කිමදැයි නාවේ සිත විමසයි හද තැවුනාවේ එය රිදුනාවේ සීතල උදයක මීදුම වී අහසින් වැටෙනා... පැවසිය නොහැකිද සිතේ කතාවන් අඳුරේ තනිවී මුලා වෙලා සැකයෙන් සෝකෙන් ගැලවිය නොහැකිද රෑ තුන් යාමේ නිදිමරලා අහසින් වැටෙනා...
