Thotupola

Cannabis Nidahasa

Costa, Cairo Rich · Corex-D · 2:59

Cannabis සුවඳෙන් රෑ මන් මත් වීලා මං දුර යන්නේ රෑ හීනෙන් (Yay, yah) Cannabis මන් මත් වෙලා ඉන්නේ පාවී අහසේ දුර රෑ හීනෙන් Yeah රෑ වෙද්දී party ඕනේ බෝතල් ගැලුම් ගණන් ගැහුවම මට charlie ත් ඕනේ වද්ද ගත්ත දේවල් බහින කොට ආයිත් ඕනේ කරුමේ පස්සෙන් වගේ විෂාදයෙන් මං පෙලේවි කොලයක් කැඩුවා බයිබලෙන් filter දැම්මා side එකෙන් ශව්ය දුශ්ය දෙකටම වැදුනා හුත්තෝ joint එකෙන් යානය ඇද්දුව විතරයි බහින්නේ නෑ මං මචං flight එකෙන් Sour diesel, og kush, gorilla glue මේ night එකේ Cannabis සුවඳෙන් රෑ මන් මත් වීලා මං දුර යන්නේ රෑ හීනෙන් (Yay, yah) Cannabis මන් මත් වෙලා ඉන්නේ පාවී අහසේ දුර රෑ හීනෙන් තව puff කරාම මම දැක්ක හීන මම හිතුවත් යට වෙන්නෑ මේ තාල තනු අවේ ඔලුවට පන්දම් එළියෙන් රෑ ඔව් යන්තං හීනෙන් දැක්ක දේවල් අත් පත් කරන් දැන් මේ හීන හුඟක් මන් මැව්වේ 2015 සුස්තියෙන් රෑ පත්තු කරන් මම, කැස්සක් ආවේ නෑ පදන් පෙනහළු අයේ ආයේ ඇද්දේ රෑ Top shelf විතරයි බාල බඩු මන් නං ගන්නේ නෑ මේ kg ජරාව වගේ නෙවේ og පාරක් ගැහුවම බර නින්දේ මට හිනත් මතක නෑ Cannabis සුවඳෙන් රෑ මන් මත් වීලා මං දුර යන්නේ රෑ හීනෙන් (Yay, yah) Cannabis මන් මත් වෙලා ඉන්නේ පාවී අහසේ දුර රෑ හීනෙන් මල් නම් මං හංගන්නේ නෑ සුදුවා පස්සේ නං පන්නනේ නෑ පදන් වෙච්ච පපු අපේ බං මෙව්වා මම නං කහින්නෙ නෑ පල්ලමක් බහින්නේ පාගන්නේ මොකද මැරෙන්ඩ මට නං බෑ තැවෙන්ඩ වෙලාවක් නෑ සල්ලි මිටි එනකං මං දැන් ඉන්නේ නෑ මට ඕනේ cannabis නිදහස නීතියෙන් please ඉඩ මට සිතුවිලි සැමටම නොදුටු peace හැමෝටම පාවෙන්නේ මතකේ දුරට අදුන සිතුවිලි සැමටම කෝප්පේ නං lean සැරටම වැදිලා හීන් සැරේටම Cannabis සුවඳෙන් රෑ මන් මත් වීලා මං දුර යන්නේ රෑ හීනෙන් (Yay, yah) Cannabis මන් මත් වෙලා ඉන්නේ පාවී අහසේ දුර රෑ හීනෙන් Cannabis සුවඳෙන් රෑ මන් මත් වීලා මං දුර යන්නේ රෑ හීනෙන් (Yay, yah) Cannabis මන් මත් වෙලා ඉන්නේ පාවී අහසේ දුර රෑ හීනෙන්

Cannabis Nidahasa lyrics · Costa, Cairo Rich