Thotupola

Joodu Daala Yan

Gajindu Fonseka · Joodu Daala Yan · 2:52

අම්මා මාව බන්ඳවන්න හරි කලබලේ අනේ බං (අනේ බං, අනේ බං, අනේ බං) මට බඳින්න බෑ දැන් තාම විසිහතයිනේ බං (තාම විසිහතයිනේ බං) හැබැයි, එයා මට, එයා මට ඔයා මට මනාපනම් බං අපි ජෝඩු දාලා යං මේ තිරික්කලේ බං ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම් අපි ජෝඩු දාලා යං මේ තිරික්කලේ බං ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම් මඟුල් පෝරු බඳින්නම් දීගෙට නැකත් කියන්නම් ගමටම කියනවා අද මං ඔයා මගේ නෝනා කියලා බං අපි ජෝඩු දාලා යන් මේ තිරික්කලේ බං භාරි කරන් මම, යනවාමයි නුම්බ දෙන්නෑ වෙන කාටත් නගේ, කාර බඳින්නට නුඹ එනකන් අද කඩමණ්ඩිය ළඟ මං ඔයා මගේ කරේ තියන් මං, අපි යමුකෝ හඳේ බං නුඹට දුන්නු ආලේ මං, වෙන කාටත් දෙන්නෑ බං හැබැයි, එයා මට, එයා මට ඔයා මට මනාපනම් බං අපි ජෝඩු දාලා යං මේ තිරික්කලේ බං ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම් අපි ජෝඩු දාලා යං මේ තිරික්කලේ බං ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම් මඟුල් පෝරු බඳින්නම් දීගෙට නැකත් කියන්නම් ගමටම කියනවා අද මං ඔයා මගේ නෝනා කියලා බං අපි ජෝඩු දාලා යන් මේ තිරික්කලේ බං ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම්

Joodu Daala Yan lyrics · Gajindu Fonseka