Oba Dakinnata
SANUKA · Oba Dakinnata · 3:47
ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා කිමද මේ උමතු බව නෙතු අතර නෙත් ඔබව සොයනා කිමද මේ සසල සිත ඔබේ රුව මැවි මවී පෙනෙනවා අතරමං සිතුවිලි තුළ කිමද මේ සොදුරු බව නැගෙන හසරැලි මහද උමතුව ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා කිමද මේ උමතු බව නෙතු අතර නෙත් ඔබව සොයනා කිමද මේ සසල සිත ආදරේ තරම නුඹ හට මහමෙරක් වන් ජීවිතයට එක්ව බැදී අප නුදුරින් දුරින් දුර යන්නට ඔබේ තුරුලට ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා කිමද මේ උමතු බව නෙතු අතර නෙත් ඔබව සොයනා කිමද මේ සසල සිත ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා කිමද මේ උමතු බව නෙතු අතර නෙත් ඔබව සොයනා කිමද මේ සසල සිත
