Me Adare Ridum
Raveen Tharuka · Me Adare Ridum · 3:41
හංගන්නට මේ වේදනා සමුගෙන යා යුතුව වුනා දවසක අත අතැරෙන බැව් දැන නුඹට ලංවුනා අපි වෙනුවෙන් අපි නැවතිලා දෙතැනක තනි වෙන්න වුනා තව අතහැර ගනු බැරි ඇයි හිත නිතර පෑරුනා දැනුනත් දුර බව දෙදෙනා තවමත් ඇයි හිත බැඳිලා අදටත් රහසෙම වැළපේ ආලේ මා හැකි නම් ආ මඟ හැරිලා ඇවිදන් එනු තුරුලට මා මොහොතක් ඉන්න පෙර සේ හොවා මේ ආදරේ රිදුම් ගෙනා හිත ළඟ නොවේ ද වේදනා තනිකම් මුදන්න ආයේ මා නුඹ ළඟ නිවෙන්න බැරිවුනා ඉඳහිට නුඹේ හිත යට හොරා මගෙ මතක ගෙන ඒද ගළපවා මට දැනුනු සේ නුඹටත් එදා දැනුනාද හිත කීරි ගැහෙනා නියා දැනුනත් දුර බව දෙදෙනා තවමත් ඇයි හිත බැඳිලා අදටත් රහසෙම වැළපේ ආලේ මා හැකි නම් ආ මඟ හැරිලා ඇවිදන් එනු තුරුලට මා මොහොතක් ඉන්න පෙර සේ හොවා මේ ආදරේ රිදුම් ගෙනා හිත ළඟ නොවේ ද වේදනා තනිකම් මුදන්න ආයේ මා නුඹ ළඟ නිවෙන්න බැරිවුනා
