Dase Kathawen
Chandrasena Hettiarachchi · Chandrasena Hettiarachchi Old Hits, Vol. 01 · 3:30
දෑසේ කතාවෙන්, හසරැල් ලතාවෙන් මන බැන්දුවේ මා සෙනෙහේ ලතා මනමාලියක් වී වෙනතක් බැලූ දා පර වී ගියේ නෑ මගෙ චේතනා නිමවූ කතාවන් ගොළු වී තියේ දෙනෙතේ මැවේ ඔබේ හසරැලි සිතේ කඳුලක් වුණා ඔබේ සෙනෙහේ මගේ ලොවේ දෑසේ කතාවෙන්, හසරැල් ලතාවෙන් මන බැන්දුවේ මා සෙනෙහේ ලතා මනමාලියක් වී වෙනතක් බැලූ දා පර වී ගියේ නෑ මගෙ චේතනා අද හෝ හෙටින් හෝ මතු කවර දා තනි වුවොතින් ලොවේ ඔබේ කල්පනා පිළිගන්නෙමී සදා මා ඔබේම වේ එදා දෑසේ කතාවෙන්, හසරැල් ලතාවෙන් මන බැන්දුවේ මා සෙනෙහේ ලතා මනමාලියක් වී වෙනතක් බැලූ දා පර වී ගියේ නෑ මගෙ චේතනා පර වී ගියේ නෑ මගෙ චේතනා පර වී ගියේ නෑ මගෙ චේතනා
