Thotupola

Nethu Saluna - Revisited

Romesh Sugathapala · Nethu Saluna (Revisited) · 4:34

නෙතු සැලුනා කඳුලින් දෑස තෙමී ඔබ සිටියා කවුළුව ළඟටම වී මඟ තොටදී නොදුටුව විලස ඇදී තරහ වෙලා මට පෙම් බැදි කුමරී ගිම්හානේ අප හමු වී සන්තානේ තව රිදුනී පෙර මඟ මා අද නැවතී යලි එය සිහිකරමී ගිම්හානේ අප හමු වී සන්තානේ තව රිදුනී පෙර මඟ මා අද නැවතී යලි එය සිහිකරමී මුවැත්තියක් ගුරැ ගෙට ආවා හන්තානත් ඉඟි බිඟි පෑවා මල් පාරත් මට අත වැනුවා සුන්දර වූ සැන්දෑ ගෙවුනා දුක සංකා නිවුනී අප දෑතම බැදුනී මා ආදරේ ඔබටමයි වස්සානේ මහ වැසි වැටුනා දෙසුම් හඩේ පාළුව දැනුනා මිතුරැ තෙපුල් ඇස් රතු කෙරැවා සඳ නැතිවම දින සති ගෙවුනා මැයි මල් පිපෙන තුරා මහවැලි ගලන තුරා මා ආදරෙයි ඔබටමයි නෙතු සැලුනා කඳුලින් දෑස තෙමී ඔබ සිටියා කවුළුව ළඟටම වී මඟ තොටදී නොදුටුව විලස ඇදී තරහ වෙලා මට පෙම් බැදි කුමරී (ගිම්හානේ අප හමු වී) සන්තානේ තව රිදුනී පෙර මඟ මා අද නැවතී යලි එය සිහිකරමී ගිම්හානේ අප හමු වී සන්තානේ තව රිදුනී පෙර මඟ මා අද නැවතී යලි එය සිහිකරමී

Nethu Saluna - Revisited lyrics · Romesh Sugathapala