Thotupola

Dumaare

Robee Jay · Dumaare · 3:37

Hey Guys This is Robee Jay Rocking time with you pro first time with the True Story මේ අහසට පොළොවන් නඟින්නේම එක දුමාරයයි උබ ලෝකෙට කවුරැ උනත් උබව මතක සුමානයයි අපි යකාට බයද බන් සොහොන අපෙ විමානයයි ඔය කොකාට වාරය නම් තිත්තයට දෙවාරයයි ගල්කටස් පටස් ගාලා ගිටාර් වෙනව මේ සිංදු වලම එල්ලී චීනපටස් දාල වගෙ පුටාර් එකේ අපි හයේ හතරෙ කල්ලී අපෙ කොටස් වෙලඳපොලෙ සටස් ගානකොට වැටෙන්නෙ නෑ සල්ලී අපි හෙටත් මෙහෙමමයි ගටක් තියෙනකොට යටත් වෙයිද මල්ලී Check Robee Jay බැස්සෙම කිට මරලා වැස්සෙත් කටගැස්මට වට කරලා ලස්සන හඳගැස්මට මුල පුරලා දොස්තර යයි පිස්සත් මඟ හැරලා දිස්නය දුන්නට වත්කරන් ඇත්ත මතුපිට නෑ බන් රත්තරන් ඔය පශ්නෙ දවසක උබලගෙ වෙනකන් උත්තර free hit ඉස්තරම් තුන්හුලස් සල්ලි වල ලලක් බහිනවා පාට පාට වන්ඩී පුන්කලස් පන්සලට මලක් දන්සලට බිඳින් නැතුව කන්ඩී බොරැ වලස් මුහුණු නැති කලර්ස් දානකොට වැටෙන්නේම කින්ඩී ඔය පැලස් වල සුමුදු පලස් වල රැඟුවෙ ගොඩක් Fake චන්ඩී මේ අහසට පොළොවෙන් නඟින්නේම එක දුමාරයයි උබ ලෝකෙට කවුරැ උනත් උබව මතක සුමානයයි අපි යකාට බයද බන් සොහොන අපෙ විමානයයි ඔය කොකාට වාරය නම් තිත්තයට දෙවාරයයි ගල්කටස් පටස් ගාලා ගිටාර් වෙනව මේ සිංදු වලම එල්ලී චීනපටස් දාල වගෙ පුටාර් එකේ අපි හයේ හතරෙ කල්ලී අපෙ කොටස් වෙලඳපොලෙ සටස් ගානකොට වැටෙන්නෙ නෑ සල්ලී අපි හෙටත් මෙහෙමමයි ගටක් තියෙනකොට යටත් වෙයිද මල්ලී

Dumaare lyrics · Robee Jay