Mathinta (Api UNP)
Iraj · Mathinta (Api UNP) · 4:58
අටසීයක් කඩ සද්දිත් ඇති පxx නවසීයක් වැල් බානින් බැඳි පxx කරු දෙකකින් උසුලාගෙන යන පxx කොතන දමා දෝ නොදනී කයි පxx ගුණසේන මහා සිංහල ශබ්ද කෝෂයේ තියෙනවා පxx මාව වාඩි කරන්න බෑ, පxx පිස්සු කෙලින්න එපා ඕයි මේ වගේ පිස්සු කෙලින්න පුළුවන්ද කියන්න ගැලරියේ පාසල් ළමයි ඉන්නවා මේක පුරුද්දකට ගනියි පx, එක, ගෙඩිය, ගෙඩියක් වැනි ඕනෑම දෙයක් ගරු, අනිත් එවුන් ගෑණු හොරකං කරලා (You have only two minutes) ගෑනු හොරා, ගෑනු හොරා, කොටා ලැජ්ජ නැති කොටා තිත්ත ඇත්ත කතා කරනවා නම් මම ලිංගික අතවරයට ලක්වෙලා disturb වෙච්ච මනසෙන් ඉන්නේ හෙට බෙහෙත් තෙල් ගන්න යන්න තියෙනවා ආයුර්වේදෙකට ලෝකෙම උතුම් රටේ දියුණුව සොයා පුතේ බෝට්ටු වලින් පවා ඒවී ගූගල් බැලුම් යතේ free wifi දසතේ සදා ලෝක පූජිත ගම්මානේ සිතූදේ පැතූ දේ ලබාදුන් මැතින්ටා (මැතින්ටා) වරෙල්ලා යමල්ලා වඳින්ටා පුදන්ටා (අපි UNP) හාර බිලියන හාරසිය අනූ දෙමිලියන තුන්සිය පනස් දහයයි Oh my god your tallit looks fabulous Dean girl who are you විල්පත්තුවෙ කොන කපාපු බදුර්ඩීන් මං අර ෆැශන් ඩිසයිනින් කලාට මුදල් ඇමති මං කෝ ගව රැළ අලු පරපුර ලැම්බොගිනී හොයාපු ඇද කර කර වැඩ කර කර හිටිය අයත් එලෝපු කරකන මිරිකෙන ඇඹරෙන මහජනයගෙ මැද අර අඹර දඹර ලණු ගිලිනා UNP රැළ ජනගහනයට රටේ විසඳුම දුන්න සැපේ සමරිසි අයිතිය ගෙන ආවෙි ගල නොකපා මුහුදේ වරාය විකුණූයේ කොහොමද ටිකිරි මොළේ මරුනේ සිතූදේ පැතූ දේ ලබාදුන් මැතින්ටා වරෙල්ලා යමල්ලා වඳින්ටා පුදන්ටා (අපි UNP) Oh my god, you're bias alike so good A අපි UNP Dis... සංචාරක මැති රට වෙනුවෙන් ගහනව පොල් ලෙලී විදේශ විනිමය නගින්න පෙත්තක් දුන්නලු කෙලී රතු අලි සෙල්ලම් බලන්න යනවද පැලවත්තේ නෑ නෑ දැන් එහෙ නෑ උන් උන් සිරිකොත පැත්තෙ අපචාරය ළමා ගොංජ ඒ ලෙවලුත් පමා දොඩවන ලැට් කටා චතුර උගෙ අප්පගෙ පුතා සෝකෙන් අපව මුදාලා දෙවියන් සේ රැකගත්තා අපහට යළි පන එන්ටා ජිම් කට්ටලයක් දුන්නා (uhh sexy) බෝම්බ බියක් නැතේ සුද්දෝ රොත්ත පිරේ අම්බලමකවත් ඉඩ නෑනේ අතමිට සරුයි හිතේ නිදහස ලොවෙත් නැතේ VPN ඕනෙද නෑනේ සිතූදේ පැතූ දේ ලබාදුන් මැතින්ටා වරෙල්ලා යමල්ලා වඳින්ටා පුදන්ටා (අපි UNP) Uhh at a party darling ලලේ ලා. ලලේ ලා. ලලේ ලා. ලලේ ලා. ලලේ ලා. ලලේ ලා. ලලේ ලා. ලලේ ලා. (අපි UNP) අන්දෙක දමාන ඡන්දය දෙනවානේ නැටි උස්සන් යනවානේ මේ පාරත් දෙනවානේ කවදා හරි දෙව්ලොව අපි යනවානේ තණකොළ අපි කනවානේ පුන්නක්කුත් බොනවානේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් නෙමෙයි තමුසෙලාට ඕන විදියට ජීවත් වෙන්න බෑ (අපි UNP)
