Rathu Mal Pokuru
Bhashi Devanga · Rathu Mal Pokuru · 3:22
නුබ මගේ හදේ රැඳුනූ මලක් වුනේ මට නුබේ අගේ දැනුනේ එපමණක් නොවේ නුබ පාවිලා ආවට රහසේ මට හැකිවේද නුබෙ වෙන්න ආයේ නුබ හා තනිවෙන්න ඒ කදුලු කතරේ මට දෙනවාද නුබෙ වෙන්න ආයේ රතු මල් පොකුරූ හැඩ බිඳුනා නුබ හින්දා හිත හංගන් මං තාමත් ඒආලේ කරනා නුබ මාගේ මනමාලී කවදා හෝ හිනැහේවී දැනුනානම් මා ගැන දැනුනානම් ම්ම්... නුබ මාගේද කාගේද නොදනී එදා නෙත් හැරුනාට මාදෙස බලා තව නොකියන්න හිත් පාරනා කාරණා නුබ සනසන්න නෑ ලග මෙදා නුබ පාවිලා ආවට රහසේ මට හැකිවේද නුබෙ වෙන්න ආයේ නුබ හා තනිවෙන්න ඒ කදුලු කතරේ මට දෙනවාද නුබෙ වෙන්න ආයේ රතු මල් පොකුරූ හැඩ බිඳුනා නුබ හින්දා හිත හංගන් මං තාමත් ඒආලේ කරනා නුබ මාගේ මනමාලී කවදා හෝ හිනැහේවී දැනුනානම් මා ගැන දැනුනානම් රතු මල් පොකුරූ හැඩ බිඳුනා නුබ හින්දා හිත හංගන් මං තාමත් ඒආලේ කරනා නුබ මාගේ මනමාලී කවදා හෝ හිනැහේවී දැනුනානම් මා ගැන දැනුනානම් ම්ම්...
