Thotupola

Gajaman Nona

Nadini Premadasa · Nadini · 2:54

Oh Yeah, Clewz Baby Ill Noize Rock In The Buildin' You Know What It is කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා... කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා... දෙනිපිටියේ නුග රුක වාගෙ, පෙම පිරුන කවි සිත මාගෙ එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා... එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා... ළගට කතාකර මූණ බලාගෙන ආළ කතා කියනා... ළගට කතාකර මූණ බලාගෙන ආළ කතා කියනා... රූප වශී කොට, ගාල කඩාගෙන පාර පුරා දුවනා... රූප වශී කොට, ගාල කඩාගෙන පාර පුරා දුවනා... කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා... කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා... දෙනිපිටියේ නුග රුක වාගෙ, පෙම පිරුන කවි සිත මාගෙ එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා... එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා... Now, Let Me Take You back To History Remember, How Ladies Were Mysteries They Burn Your Sister Missy When She Look In To The Eye You Want To Stay Your Hickory, Dickery So Many Fish In The Sea! But A Queen Like You Only Fit For Me We Could Ride All Night 'Cause I'm High On Crease I'm Loving It When You're Top Of Me ඇළපාත සොයාගෙන යහන පුරා මම රෑක බලා සිටියා... ඇළපාත සොයාගෙන යහන පුරා මම රෑක බලා සිටියා... ළග පාත නිසා දුර බෝම ගියා මම දෑල බිදී තිබුනා... ළග පාත නිසා දුර බෝම ගියා මම දෑල බිදී තිබුනා... කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා... කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා... දෙනිපිටියේ නුග රුක වාගෙ, පෙම පිරුන කවි සිත මාගෙ එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා... එක රෑකට ලියනා කවි රැසකට එළීවැට ඔනා... කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා... කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා... Yeah, Another One Baby You Know What It Is Yeah Nadini, Clewz Ill Noize Records React!

Gajaman Nona lyrics · Nadini Premadasa