Sanda Mithuri
Kasun Kalhara · Best of the 2000's, Vol. 2 · 4:10
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විදගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන් සද මිතුරි සිත මිහිරි කල මැනවි බිදු කදුලු පිනි පොකුරු කල මැනවි මට මම ම වී ඉන්න ලෝකෙන් ඉදක් නොදෙන ඈතට වෙලා අපිම අපි වී ඉතින් නව ලොවට මුල් අනු දෙන්න මිල නොවන පෙම් කවිය පබඳින්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දලු ලන්න මිහිකත මතින් සිහිනෙ සනහා කිරණින් දැවෙනා ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විදගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන් සද මිතුරි සිත මිහිරි කල මැනවි බිදු කදුලු පිනි පොකුරු කල මැනවි ජීවිතය විදගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින් ප්රේමයට ප්රේමය වෙන්න නිල නොවන ජිවිතය පුබුදන්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දලුලන්න මිහිකත මතින් සිහිනේ සනහා කිරණින් දැවෙනා ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විදගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන් සද මිතුරි සිත මිහිරි කල මැනවි බිදු කදුලු පිනි පොකුරු කල මැනවි ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විදගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන් සද මිතුරි සිත මිහිරි කල මැනවි බිදු කදුලු පිනි පොකුරු කල මැනවි
