Thotupola

Sithin Ma Nosali

T M Jayarathna · Sithin Ma Nosali · 3:18

හිතින් මා නොසැලි ඉදිද්දි කඳුල නුඹ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පිඩා නොබිඳිනු මැනවී... තනිව මා හඬනා වෙලාවේ සැලී සැලී සීතේ වැටුනු මහා වරුසා මතක්වී නුඹ රැදි දෑසේ... හිතින් මා නොසැලි ඉදිද්දි කඳුල නුඹ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පිඩා නොබිඳිනු මැනවී... තවම මා නොදුටු සිනාකැන් හමුනොවු යාමේ කඳුල මට කරැණා කරන්නැයි අයදිමි නිබඳේ... හිතින් මා නොසැලි ඉදිද්දි කඳුල නුඹ ඇවිදින් නිවා දැමු ඒ නෙතේ පිඩා නොබිඳිනු මැනවී...

Sithin Ma Nosali lyrics · T M Jayarathna