Thotupola

Suwanda Obage

Sandeep Jayalath · Suwanda Obage - Single · 4:08

වසරකට වැඩියෙන් හමුවෙලා මා ලගින් ඉඳලා ලොකු දුකක් දී ඔයා දාලා යයි කියා හිතුවේ නෑ මහා මෙරක් ආදරේ නිසා සුවද ඔබගේ හිතින් මාගේ යන්නනම් අමතක වී හුස්ම නැවතී එක වෙලාවේ මා මැරෙන්නට වේවී පුංචි දේටත් රණ්ඩු කරලා නැවත යාලු වෙලා ඔබේ මත්තේ ගෙවුණු කාලේ නිමයි හෙට ඉදලා වේදනාව ඉවසා ඉන්නවා ඔබ නිසා සුවද ඔබගේ හිතින් මාගේ යන්නනම් අමතක වී හුස්ම නැවතී එක වෙලාවේ මා මැරෙන්නට වේවී ඔබට ආයේ මාගේ සෙනෙහේ ඉස්තරම් කියලා තේරුනෝතින් නුදුරු දිනයේ අමතන්න නොසිතා මාගේ අංකේ පෙරදා මාරු කරලා නෑ මා සුවද ඔබගේ හිතින් මාගේ යන්නනම් අමතක වී හුස්ම නැවතී එක වෙලාවේ මා මැරෙන්නට වේවී වසරකට වැඩියෙන් හමුවෙලා මා ලගින් ඉඳලා ලොකු දුකක් දී ඔයා දාලා යයි කියා හිතුවේ නෑ මහා මෙරක් ආදරේ නිසා සුවද ඔබගේ හිතින් මාගේ යන්නනම් අමතක වී හුස්ම නැවතී එක වෙලාවේ මා මැරෙන්නට වේවී

Suwanda Obage lyrics · Sandeep Jayalath