Thotupola

Agni Dewathawi

Tharindu Damsara · Swetha · 2:52

ගින්නෙන් උපන් දේවී ළය මඩල අවුලාවී විටෙක දැවෙනා හදේ ගිනි ඈ නිවාවී නෙත් දැහැනේම පේවී හීනෙකට ඈ වඩීවී නිදි නැති රැයේ කෙහෙරැලින් මා දවාවී අග්නි දේවතාවියේ ගින්නෙන් උපන් දේවී මලක රොන් ගෙන යන්න ඹමරු එහෙමයි හිතන්න මලම ඉල්ලයි ඹමර පහසින් කටු පිරුණු නටුවක් වී මා රකින්න සුළඟ සේ නුඹ එන්න ඇවිත් මා සිප ගන්න වෙළී සියොළඟ සුවඳ අරගෙන හැඟුම් නැති මාරුතය වී පෙති සලා හැරයන්න

Agni Dewathawi lyrics · Tharindu Damsara