Thotupola

Mathakaida Ada Wage / Chandrayan Pidu / Kiri Kodu (Medley)

Nisal Sutheekshana · Mathakaida Ada Wage / Chandrayan Pidu / Kiri Kodu (Medley) · 3:28

1st මතකයිද අද වාගෙ දින ගැන්න ඒ කාලේ ලංවෙන්න පෙර මග බලා... ඒ මැව්ව හැම හීනෙ ගානේම ඉටුවේද අප ආදරෙන් ජයලබා... මගෙ දිවියේ මට ලැබුණූ වටිනාම තිළිණේ ඔයා... මගෙ දිවියේ මට ලැබුණූ වටිනාම තිළිණේ ඔයා... ඒ බව දැණුනා දැණුනා මගෙ ලෝකෙ ඔබ කියලා... 2nd වසන්තයයි මාගේ දෙතොලේ සිහිවන්නේ ඔබෙ මුව හමුවේ කැළඹීලා සැමදා ඔබගේ කැළුමන් අතරේ අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී 3rd සුපෙම් නුවන් විමසාවි රෑ දිවා ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා ළය ගිම් නිවු සිහිලාර වෑහුනා මතු මා පැතු කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ

Mathakaida Ada Wage / Chandrayan Pidu / Kiri Kodu (Medley) lyrics · Nisal Sutheekshana