Thotupola

Maname Kumari

Kasun Kalhara · Radical Premaya · 4:02

කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරී කෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී කෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී මනමේ කුමාරී ප්රේමිය මනමේ කුමාරී වාත වේග හී සර හුරු මට මෙය අදහා ගන්නට බැරි දෙයකී ආල නුරා මල් හී මෙතරම් ඇයි නපුරු කියාපන් ප්රේමිය මනමේ කුමාරී කෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී කෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී මනමේ කුමාරී ප්රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී සීත සඳුන් ලා දළු සීතල නුඹේ තවය තවරා හෙමින් හිනා වී දෑත් දියන් නුඹේ කඩුව නොවේ ලොව දිනන්න කුමාරී ප්රේමිය මනමේ කුමාරී කෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී කෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී මනමේ කුමාරී ප්රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී

Maname Kumari lyrics · Kasun Kalhara