Thotupola

Sanakeliye Sanda Eliye

Clarence Wijewardena · Chamara Salunawe, Vol. 2 · 2:58

සැණකෙළියේ, සඳ එළියේ, දිමුතු ලතාවයි සිළි සිළියේ, සියුමැලියේ, ඔමරි හිනාවයි ඔමරි හිනාවයි, ඔමරි හිනාවයි සැණකෙළියේ, සඳ එළියේ, දිමුතු ලතාවයි නෑ කිසි දුකක් සිතේ, සීතල පවන් වැදේ හිරිමල් යොවුන් විලාසේ දෑසින් හොරෙන් වගේ, ආදර හැඟුම් මැවේ සමනළ ගමන් ලතාවේ සැණකෙළියේ, සඳ එළියේ, දිමුතු ලතාවයි සිළි සිළියේ, සියුමැලියේ, ඔමරි හිනාවයි ඔමරි හිනාවයි, ඔමරි හිනාවයි සැණකෙළියේ, සඳ එළියේ, දිමුතු ලතාවයි මහ බඹු කොටා ඇතේ, ඉරණම සිනාසුනේ කාගෙද කවුදෝ දන්නේ ජීවන ගමන් මගේ, මාවත වෙනස් වුණේ අද රෑ විනෝද වන්නේ සැණකෙළියේ, සඳ එළියේ, දිමුතු ලතාවයි සිළි සිළියේ, සියුමැලියේ, ඔමරි හිනාවයි ඔමරි හිනාවයි, ඔමරි හිනාවයි සැණකෙළියේ, සඳ එළියේ, දිමුතු ලතාවයි නෑ කිසි දුකක් සිතේ, සීතල පවන් වැදේ හිරිමල් යොවුන් විලාසේ දෑසින් හොරෙන් වගේ, ආදර හැඟුම් මැවේ සමනළ ගමන් ලතාවේ සැණකෙළියේ, සඳ එළියේ, දිමුතු ලතාවයි සිළි සිළියේ, සියුමැලියේ, ඔමරි හිනාවයි ඔමරි හිනාවයි, ඔමරි හිනාවයි සැණකෙළියේ, සඳ එළියේ, දිමුතු ලතාවයි

Sanakeliye Sanda Eliye lyrics · Clarence Wijewardena