Midune, Pt. 2
Didula Tharusara · Midune, Pt. 2 · 2:58
දැනුනේ එයමයි එදිනේ සිතුනේ මෙයමයි මෙදිනේ රිදුමක් නොව ඒ ලැබුමක් තනි වී ඔබ මාගෙන් මිදුනේ දෙනෙත් කතා කල දා මුවින් ලොවක් දුටු මා සිතින් බැදෙන්නට මා ඔබ හා සඳක් සිතේ ඇදුනා දැනුනේ එයමයි එදිනේ සිතුනේ මෙයමයි මෙදිනේ රිදුමක් නොව ඒ ලැබුමක් තනි වී ඔබ මාගෙන් මිදුනේ දැනුනේ එයමයි එදිනේ සිතුනේ මෙයමයි මෙදිනේ රිදුමක් නොව ඒ ලැබුමක් තනි වී ඔබ මාගෙන් මිදුනේ
